728x90 AdSpace

ads image

Latest Update

Muluthan Poojawa






පූජාව සදහා අවශ්‍ය දෑ
  1. සහල්(rice) -2Kg
  2. මුට්ටි -1 
  3. කිතුල් පැණි බෝතල් 1/2
  4. මුංඇට -500g 
  5. රට ඉදි -500g 
  6. මුද්දරස් පලම් -250g 
  7. කිතුල් හකුරු -500g 
  8. ගස් කජු -250g
  9. සීනි -1Kg
  10. පොල් ගෙඩි -3 
  11. ලුණු පැකට් -1 
  12. බේසම් -2 
  13. හිරමන -1 
  14. වියන සැකසීම සදහා සුදු රෙදි යාර 5 
  15. කහ කුඩු -1 
  16. පොල් කටු හැදි -2 
  17. නෑඹිලිය -1
  18. සදුන් දර
  19. පිහිය -1 
  20. මාක්ස 1
බෝධි පුජාව සදහා

  1. ‍‍බන්දේසි -1
  2. ‍කෝප්ප -3
  3. දැහැත් විට (බුලත්,පුවක්,හුනු)
  4. මල් 
  5. හදුන්කූරු පැකට් 1
  6. පොල්තෙල්
  7. බුද්ද පූජා පාත්ර 1

එක් අයකුට පුජාව සදහා අවශ්‍ය පළතුරු සහ ‍අනෙකුත් දෑ



  1. අන්නාසි -1
  2. පේර -1
  3. දොඩම් -1
  4. දෙළුම් -1
  5. මිදි -250g
  6. අඹ -1
  7. දිවුල් -1
  8. බෙලි  -1
  9. උක්ගස් කෑලි -1
  10. කෙසෙල් ගෙඩි
  11. හදුන් කූරු පැකට් -2
  12. රතු රෙදි පුජාව වැසිමට ප්‍රමානවත් -1
  13. පිරිසුදු පොල්තෙල් -1
  14. ලොකු කපුරු පැකට් -1
  15. ලොකු පහන්තිර පැකට්-1
  16. බුලත් කොල -12
  17. සුවද කුඩු පැකට් -1
  18. ලොකු පුජා වට්ටි -1
  19. පිහිය -1
  20. කහකුඩු පැකට් -1
  21. තැඹිලි ගෙඩි -1
  22. පොල් ගෙඩි -1
  23. ගිනි පෙට්ටි  -1
  24. පිනිදිය -1
  25. කැවිලි වර්ග.
  නවාතැන් සදහා


  1. තවකාලික නිවහනක්
  2. ඉමෙිිජ්න්සි ලායිටිි
  3. බීමට සුදුසු ජලය
  4. විදුලි පන්දමක්

සුවද පලතුරු හතක්,නවයක් හෝ එකොළහක් පුජාව සදහා ඔබගේ කැමැත්ත මත යොදාගත හැකිය.




Things needed for Muluthan Poojawa


  1. rice -2Kg
  2. A Pot to cook 3 kg of rice - 1
  3. Kithul treakle - 1/2
  4. green grains -500g 
  5. dates -500g 
  6. dried grapes -250g
  7. Kitul Jagery -500g
  8. Cashew -250g
  9. sugar -1Kg
  10. Coconut -3 
  11. salt -1 
  12. Basin -2
  13. Scrpaer -1
  14. white clothe for wiyan
  15. tumeric -1
  16. oil lamps -10
  17. Spoons -2
  18. rice washing bowl  -1 
  19. Fire woods
  20. Knife -1
For Bodi poojawa



  1. ‍‍Tray -1
  2. ‍cups -3
  3. Betle leaves,betle nut and lime
  4. Flowers
  5. incensestick
  6. Coconut oil


For accommodation


  1. Tents
  2. portable Lanterns
  3. Drinking water
  4. Torch

Things needed for Palathuru(fruits) Poojawa for a Person 



  1. pineapple -1
  2. Guvava -1
  3. Orange -1
  4. Pomegranate -1
  5. grapes -250g
  6. Mango-1
  7. Wood apple -1
  8. Beal fruit -1
  9. sugarcane -1
  10. Banana-Rath,Suwadel,Kolikuttu
  11. incensesticks -1
  12. red coloured clothe  -1
  13. Home made Coconut Oil -1
  14. ලොකු කපුරු පැකට් -1
  15. ලොකු පහන්තිර පැකට්-1
  16. betel leaves -9
  17. සුවද කුඩු පැකට් -1
  18. ලොකු පුජා වට්ටි-1
  19. knife -1
  20. turmeric -1
  21. king Coconut -1
  22. Coconut -1
  23. Box of Matches -1
  24. rose water -1



Seven,nine or eleven kinds of fruits for the poojawa which will produce a good fragrance is advisable
Scroll to Top