728x90 AdSpace

ads image

Latest Update

Friday, November 1, 2019

කැබිලිත්ත දේවාලයට යන මාර්ගය








මේ සදහා ප්‍රධාන මාර්ග 3 කි.දෙවියන්ගේ කැලය ලෙස

 අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා

ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය.
කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි.මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.

කොළඹ  >  රත්නපුර  > තණමල්ව්ල  > වැල්ලවාය  > බුත්තල > මොනරාගල > කොඩයාන > 5 කණුව  > බොගස් හන්දිය  >  මහා සියඹලාවේ දේවාලය



කොළඹ  >  රත්නපුර  > තණමල්ව්ල  > වැල්ලවාය  >  බුත්තල >
 මොනරාගල>  කොඩයාන >  කළු ඔබ්බ >  ඇතිමලේ වැව >  බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කැබිලිත්ත දේවාලයට යන මාර්ගය Description: Rating: 5 Reviewed By: https://www.kabiliththalk.com/
Scroll to Top